One million success stories. Start yours today.

Steward

Steward

Homagama, Colombo, Sri Lanka Full Time/Permanent 73 Views 1 month ago
Save
Date Posted: Sep 24, 2026

Job Detail

  • location_on
    Location: Homagama, Colombo, Sri Lanka
  • desktop_windows
    Job Type: Full Time/Permanent
  • schedule
    Shift: Full-time
  • analytics
    Career Level:
  • group
    Positions: 1
  • calendar_view_day
    Experience: Less Than 1 Year
  • male
    Gender: No Preference
  • school
    Degree: Intermediate/A-Level
  • calendar_month
    Apply Before: Dec 31, 2026

Company Overview

Kurunegala, Kurunegala, Sri Lanka

RakiyaHub is a modern online job portal dedicated to connecting talented job seekers with trusted employers across Sri Lanka. Our mission is to make recruitment faster, easier, and more effective by providing a secure platform where companies can adv... Read More

Job Description

The Tavern හි service team එකට එක්වීමට සුහදශීලී, ක්‍රියාශීලී සහ වගකීමෙන් වැඩ කළ හැකි Steward කෙනෙකු බඳවා ගැනේ. Guests ලාට හොඳ service එකක් ලබාදීමට කැමති සහ restaurant field එකේ ඉදිරියට යාමට කැමති අය සඳහා හොඳ රැකියා අවස්ථාවකි.

Salary:
Rs. 45,000 + Service Charge

Qualifications / Skills:

  • සුහදශීලී සහ හොඳ පෙනුමක් ඇති අයෙක්
  • Guests සමඟ ගෞරවයෙන් සහ විශ්වාසයෙන් කතා කළ හැකි වීම
  • Orders ලබාගෙන ඉක්මනින් හා නිවැරදිව serve කළ හැකි වීම
  • Busy service එකක් handle කළ හැකි වීම
  • පිරිසිදුව, පිළිවෙලට සහ වගකීමෙන් වැඩ කිරීම
  • Team player කෙනෙකු වීම
  • Restaurant experience තිබීම අමතර සුදුසුකමකි

 

Location:
Pannipitiya

Contact Person:
Manujaya

WhatsApp / Contact Number:
077 012 7767

How to Apply:
වැඩි විස්තර සහ අයදුම් කිරීම සඳහා Manujaya – 077 012 7767 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

#StewardJobs #RestaurantJobs #HospitalityJobs #FoodAndBeverageJobs #PannipitiyaJobs #CustomerServiceJobs #TheTavern #SriLankaJobs #JobVacancies #Rakiyahub #RakiyahubJobs

Benefits

  • Rs. 45,000 මූලික වැටුප
  • Service Charge
  • Restaurant ක්ෂේත්‍රයේ අත්දැකීම් ලබාගැනීමේ අවස්ථාව
  • Team environment එකක වැඩ කිරීමේ අවස්ථාව

Related Jobs

Total Visitors: 42,802