රත්මලාන එයාර්පෝට් පාරේ පිහිටි සේවා ස්ථානයක් සඳහා ආරක්ෂක සේවා නිලධාරීන් බඳවා ගැනේ.
පවතින රැකියා අවස්ථා:
Officer in Charge (OIC) – Rs. 2,050
Senior Security Officer (SSO) – Rs. 1,950
Junior Security Officer (JSO) – Rs. 1,950
Ratmalana Airport Road, Sri Lanka
මෙම රැකියා අවස්ථා සඳහා අයදුම් කිරීමට හෝ වැඩි විස්තර ලබාගැනීමට පහත දුරකථන අංක අමතන්න.
0761 388 170
0751 719 422
EPF / ETF ප්රතිලාභ
රක්ෂණ ආවරණය
සුබසාධන දීමනා
සෑම මසකම 10 වන දින වැටුප් ගෙවීම