One million success stories. Start yours today.

Procurement Intern

Procurement Intern

Colombo, Colombo, Sri Lanka Full Time/Permanent 101 Views 2 months ago
Save
Date Posted: Sep 03, 2026

Job Detail

  • location_on
    Location: Colombo, Colombo, Sri Lanka
  • desktop_windows
    Job Type: Full Time/Permanent
  • schedule
    Shift: Full-time
  • analytics
    Career Level:
  • group
    Positions: 1
  • calendar_view_day
    Experience: Less Than 1 Year
  • male
    Gender: No Preference
  • school
    Degree: Intermediate/A-Level
  • calendar_month
    Apply Before: Dec 31, 2026

Company Overview

Kurunegala, Kurunegala, Sri Lanka

RakiyaHub is a modern online job portal dedicated to connecting talented job seekers with trusted employers across Sri Lanka. Our mission is to make recruitment faster, easier, and more effective by providing a secure platform where companies can adv... Read More

Job Description

Sisili Projects Consortium Pvt Ltd ආයතනයේ Procurement අංශය සඳහා උනන්දුවෙන් සහ වගකීමෙන් කටයුතු කළ හැකි Procurement Intern කෙනෙකු බඳවා ගැනේ. Procurement සහ Supply Chain ක්ෂේත්‍රයේ ප්‍රායෝගික අත්දැකීම් ලබාගනිමින් වෘත්තීය ජීවිතය ආරම්භ කිරීමට මෙය හොඳ අවස්ථාවකි.

Qualifications / Requirements:

  • Supply Chain හෝ අදාළ ක්ෂේත්‍රයක Degree / Diploma එකක් හදාරමින් සිටීම හෝ මෑතකදී සම්පූර්ණ කර තිබීම
  • හොඳ Communication සහ Interpersonal Skills
  • Purchasing, Supplier Coordination සහ Procurement Records පවත්වාගෙන යාම පිළිබඳ මූලික දැනුම
  • හොඳ Organizational සහ Time Management Skills
  • MS Office – Word, Excel සහ PowerPoint භාවිත කිරීමේ හැකියාව
  • ඉගෙනීමට කැමැත්ත, ක්‍රියාශීලී ආකල්පයක් සහ Team Player කෙනෙකු ලෙස වැඩ කිරීමේ හැකියාව
Contact
+94-112-576050
+94-112-575175
+94-112-576051

Tags: #ProcurementIntern #Internship #ProcurementJobs #SupplyChainJobs #ColomboJobs #SriLankaJobs #RakiyaHub

Benefits

Procurement ක්ෂේත්‍රයේ ප්‍රායෝගික අත්දැකීම් ලබාගැනීම
Supply Chain ක්ෂේත්‍රයේ දැනුම සහ කුසලතා වර්ධනය කරගැනීම
Supplier Coordination හා Purchasing පිළිබඳ අත්දැකීම්
වෘත්තීය කුසලතා වර්ධනය කරගැනීම
කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ අත්දැකීම්
වෘත්තීය ජීවිතය ආරම්භ කිරීමට හොඳ අවස්ථාවක්
 
 
 

Related Jobs

Total Visitors: 42,802