Barcode Lanka Holdings (Pvt) Ltd ආයතනයේ Office Staff Member තනතුර සඳහා සේවකයින් බඳවා ගනු ලැබේ. School leavers සඳහාද අයදුම් කළ හැකි අතර, පළපුරුද්ද ඇති අය සඳහා විශේෂ ප්‍රමුඛතාවයක් ලබා දේ. වගකීමෙන් හා විශ්වාසදායක ලෙස සේවය කළ හැකි අය අයදුම් කරන්න.
Requirements / Qualifications:
Contact Number:
076 620 3700
Email / Send Resume:
co4@barcodelanka.lk
How to Apply:
ඔබගේ CV / Resume එක co4@barcodelanka.lk වෙත යොමු කරන්න. වැඩි විස්තර සඳහා 076 620 3700 අමතන්න.
#OfficeStaff #OfficeJobs #MahabageJobs #SchoolLeavers #AdministrationJobs #SriLankaJobs #BarcodeLanka #RakiyaHub