One million success stories. Start yours today.

Medical Diagnostic Sales Executive

Medical Diagnostic Sales Executive

Ja-Ela, Gampaha, Sri Lanka Full Time/Permanent 88 Views 1 month ago
Save
Date Posted: Sep 29, 2026

Job Detail

  • location_on
    Location: Ja-Ela, Gampaha, Sri Lanka
  • desktop_windows
    Job Type: Full Time/Permanent
  • schedule
    Shift:
  • analytics
    Career Level:
  • group
    Positions: 5
  • calendar_view_day
    Experience: Less Than 1 Year
  • male
    Gender: No Preference
  • school
    Degree: Intermediate/A-Level
  • calendar_month
    Apply Before: Dec 31, 2026

Company Overview

Kurunegala, Kurunegala, Sri Lanka

RakiyaHub is a modern online job portal dedicated to connecting talented job seekers with trusted employers across Sri Lanka. Our mission is to make recruitment faster, easier, and more effective by providing a secure platform where companies can adv... Read More

Job Description

EMEX Medical ආයතනය සඳහා Medical Diagnostic Sales Executive තනතුරට සුදුසු අයදුම්කරුවන් බඳවා ගැනේ. Sales සහ Marketing ක්ෂේත්‍රයේ කටයුතු කරමින්, Medical Diagnostic Solutions ප්‍රවර්ධනය කිරීම, නව ව්‍යාපාරික අවස්ථා හඳුනාගැනීම සහ පාරිභෝගික සබඳතා වර්ධනය කිරීම මෙම තනතුරේ ප්‍රධාන වගකීම් වේ.

Key Responsibilities:

  • Sales targets සපුරාලීම සහ වෙළඳපොළ ව්‍යාප්තිය වැඩි කිරීම
  • පාරිභෝගික තෘප්තිය තහවුරු කිරීම සහ දිගුකාලීන සබඳතා ගොඩනැගීම
  • නව ව්‍යාපාරික අවස්ථා හඳුනාගැනීම
  • Medical Diagnostic Solutions ප්‍රවර්ධනය කිරීම

Qualifications:

  • G.C.E. Advanced Level ඕනෑම Stream එකකින් C Pass 3ක් ලබා තිබීම
    හෝ
  • Bio Science Stream හි Biology සඳහා S Pass එකක් තිබීම
    හෝ
  • Chemistry සඳහා S Pass එකක් තිබීම

Required Skills:

  • හොඳ Sales & Marketing හැකියාව
  • වලංගු Driving Licence එකක් තිබීම
  • හොඳ English Communication Skills
  • දිවයින පුරා ගමන් කිරීමට හැකියාව
  • Self-motivated සහ Positive Attitude එකක් තිබීම

Employment Type:
Full Time

Contact Number:
077 466 9098

Email:
info@emexmedical.lk

Website:
emexmedical.lk

#MedicalSales #SalesExecutive #SalesAndMarketing #MedicalJobs #HealthcareJobs #JaElaJobs #EkalaJobs #SriLankaJobs #RakiyaHub #JobVacancy

 
 

Benefits

  • Medical Diagnostic Industry එකේ වෘත්තීය අත්දැකීම් ලබාගැනීමේ අවස්ථාව
  • Sales & Marketing ක්ෂේත්‍රයේ career growth අවස්ථා
  • දිවයින පුරා client network එකක් සමඟ වැඩ කිරීමේ අවස්ථාව
  • Professional working environment
  • Diagnostic Solutions සහ Healthcare sector පිළිබඳ practical exposure

Related Jobs

Total Visitors: 42,802