One million success stories. Start yours today.

Kitchen Helper / Counter Staff

Kitchen Helper / Counter Staff

Colombo, Colombo, Sri Lanka Full Time/Permanent 86 Views 1 month ago
Save
Date Posted: Oct 01, 2026

Job Detail

  • location_on
    Location: Colombo, Colombo, Sri Lanka
  • desktop_windows
    Job Type: Full Time/Permanent
  • schedule
    Shift: Full-time
  • analytics
    Career Level:
  • group
    Positions: 1
  • calendar_view_day
    Experience: Less Than 1 Year
  • male
    Gender: No Preference
  • school
    Degree: Intermediate/A-Level
  • calendar_month
    Apply Before: Dec 31, 2026

Company Overview

Kurunegala, Kurunegala, Sri Lanka

RakiyaHub is a modern online job portal dedicated to connecting talented job seekers with trusted employers across Sri Lanka. Our mission is to make recruitment faster, easier, and more effective by providing a secure platform where companies can adv... Read More

Job Description

Makola Eat N More Restaurant සඳහා Kitchen Helper සහ Counter Staff තනතුරු සඳහා සේවකයින් බඳවා ගැනේ.

Kitchen Helper – ප්‍රධාන කාර්යයන්:

  • ආහාර සකස් කිරීමේ කටයුතු සඳහා සහාය වීම
  • Kitchen එක පිරිසිදුව හා පිළිවෙලට තබා ගැනීම
  • Kitchen Team එකේ දෛනික කටයුතු සඳහා සහාය වීම

Counter Staff – ප්‍රධාන කාර්යයන්:

  • Customer Orders භාර ගැනීම
  • Billing සහ Service කටයුතු සඳහා සහාය වීම
  • පාරිභෝගිකයින්ට සුහදශීලී සේවාවක් ලබාදීම

Salary:
දිනකට රු. 2,500

Working Hours:
පැය 12ක Shift එකක

Skills / සුදුසුකම්:

  • කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව
  • පිරිසිදුකම සහ පිළිවෙල පිළිබඳ සැලකිලිමත් වීම
  • Customer Service පිළිබඳ හොඳ හැසිරීම
  • වගකීමෙන් හා කාර්යක්ෂමව වැඩ කිරීමේ හැකියාව

Contact Number:
071 774 9497

Apply Method:
වැඩි විස්තර සහ අයදුම් කිරීම සඳහා 071 774 9497 අංකයට අමතන්න.

#KitchenHelper #CounterStaff #RestaurantJobs #MakolaJobs #FoodAndBeverageJobs #HospitalityJobs #SriLankaJobs #RakiyaHub #RakiyaHubJobs

Benefits

  • දිනපතා වැටුප් ලබාගැනීමේ අවස්ථාව
  • Restaurant ක්ෂේත්‍රයේ ප්‍රායෝගික අත්දැකීම් ලබාගැනීම
  • Team එකක් සමඟ වෘත්තීය පරිසරයක වැඩ කිරීමේ අවස්ථාව
  • Hospitality / Restaurant ක්ෂේත්‍රයේ අත්දැකීම් වර්ධනය කරගැනීමට අවස්ථාව
  • ස්ථාවර රැකියා පරිසරයක වැඩ කිරීමේ අවස්ථාව

Related Jobs

Total Visitors: 42,802