One million success stories. Start yours today.

Housekeeping / Room Boy

Housekeeping / Room Boy

Galle, Galle, Sri Lanka Full Time/Permanent 79 Views 1 month ago
Save
Date Posted: Oct 05, 2026

Job Detail

  • location_on
    Location: Galle, Galle, Sri Lanka
  • desktop_windows
    Job Type: Full Time/Permanent
  • schedule
    Shift: Full-time
  • analytics
    Career Level:
  • group
    Positions: 1
  • calendar_view_day
    Experience: Less Than 1 Year
  • male
    Gender: No Preference
  • school
    Degree: Intermediate/A-Level
  • calendar_month
    Apply Before: Dec 31, 2026

Company Overview

Kurunegala, Kurunegala, Sri Lanka

RakiyaHub is a modern online job portal dedicated to connecting talented job seekers with trusted employers across Sri Lanka. Our mission is to make recruitment faster, easier, and more effective by providing a secure platform where companies can adv... Read More

Job Description

Unawatuna පිහිටි Lira Unawatuna Star-Class Villa සඳහා Housekeeping / Room Boy තනතුරු සඳහා Trainees, School Leavers සහ Hotel School Graduates බඳවා ගැනේ. Hospitality ක්ෂේත්‍රයට උනන්දුවක් ඇති, ඉගෙන ගැනීමට කැමති තරුණ අය සඳහා සුදුසු අවස්ථාවකි. පළපුරුදු අයද අයදුම් කළ හැක.

Requirements / Skills:

  • තරුණ සහ ක්‍රියාශීලී පුද්ගලයෙකු වීම
  • Positive attitude එකක් තිබීම
  • ඉගෙන ගැනීමට කැමැත්ත
  • වගකීමෙන් සහ උනන්දුවෙන් වැඩ කළ හැකි වීම
  • Hospitality / Hotel Operations සඳහා උනන්දුව
  • Experience අනිවාර්ය නොවේ
  • Experienced workers සඳහාද අයදුම් කළ හැක

Position Type:
Trainee / Entry Level

Location:
Unawatuna, Galle

Salary:
Season සහ Off Season අනුව තීරණය කෙරේ + Service Charge

Contact / WhatsApp:
075 822 2851

How to Apply:
උනන්දුවක් ඇති අය ඉහත WhatsApp අංකයට message එකක් යොමු කරන්න.

#HousekeepingJobs #RoomBoy #HotelJobs #HospitalityJobs #UnawatunaJobs #GalleJobs #TraineeJobs #SchoolLeavers #RakiyaHub

Benefits

  • නවාතැන් පහසුකම් සපයයි
  • ආහාර සපයයි
  • වැටුප + Service Charge
  • Season / Off Season අනුව වැටුප
  • සන්සුන් සහ මිත්‍රශීලී සේවා පරිසරයක්
  • Star-Class Villa එකක ප්‍රායෝගික අත්දැකීම් ලබාගැනීමේ අවස්ථාව
  • Hospitality ක්ෂේත්‍රයේ career එක වර්ධනය කරගැනීමට අවස්ථාව

Related Jobs

Total Visitors: 42,802