One million success stories. Start yours today.

Hot Range Cook / Barista

Hot Range Cook / Barista

Polgahawela, Kurunegala, Sri Lanka Full Time/Permanent 59 Views 1 week ago
Save
Date Posted: Nov 05, 2026

Job Detail

  • location_on
    Location: Polgahawela, Kurunegala, Sri Lanka
  • desktop_windows
    Job Type: Full Time/Permanent
  • schedule
    Shift: Full-time
  • analytics
    Career Level: Junior Level
  • group
    Positions: 1
  • calendar_view_day
    Experience: 1 Year
  • male
    Gender: No Preference
  • school
    Degree: Bachelors
  • calendar_month
    Apply Before: Feb 28, 2027

Company Overview

Kurunegala, Kurunegala, Sri Lanka

RakiyaHub is a modern online job portal dedicated to connecting talented job seekers with trusted employers across Sri Lanka. Our mission is to make recruitment faster, easier, and more effective by providing a secure platform where companies can adv... Read More

Job Description

Wild Cafe & Restaurant ආයතනයේ රැකියා ඇබෑර්තු!

කුරුණෑගල දිස්ත්‍රික්කයේ නල්ල, ගිරිඋල්ල ප්‍රදේශයේ පිහිටි Wild Cafe & Restaurant ආයතනය සඳහා පහත තනතුරු සඳහා සේවක සේවිකාවන් බඳවා ගැනේ.

පවතින රැකියා අවස්ථා

  • Hot Range Cook – ආහාර පිසීමේ අංශය

  • Barista – කෝපි සහ අනෙකුත් පාන වර්ග සැකසීමේ අංශය

වයස් සීමාව: අවුරුදු 20–40 අතර

රැකියා ස්ථානය: නල්ල, ගිරිඋල්ල.

ලබාදෙන පහසුකම්:

  • නොමිලේ නවාතැන් පහසුකම්

  • ආපනශාලා ක්ෂේත්‍රයේ සේවය කිරීමේ අවස්ථාව

ආහාරපාන හා ආපනශාලා ක්ෂේත්‍රයේ රැකියාවක් අපේක්ෂා කරන ඔබට මෙය කදිම අවස්ථාවකි.

වැඩි විස්තර සහ අයදුම් කිරීම සඳහා:

071 669 3955

Wild Cafe & Restaurant – Nalla, Girulla.

#RakiyaHub #SriLankaJobs #GirullaJobs #KurunegalaJobs #HotelJobs #RestaurantJobs #BaristaJobs #CookJobs #HospitalityJobs #WildCafe #JobVacancies #FullTimeJobs

Benefits

  • Free Accommodation – නොමිලේ නවාතැන් පහසුකම්.

  • Hospitality Industry Experience – ආපනශාලා ක්ෂේත්‍රයේ සේවා පළපුරුද්ද ලබාගැනීමේ අවස්ථාව.

Related Jobs

Total Visitors: 42,801