One million success stories. Start yours today.

Graphic Designer – Male

Graphic Designer – Male

Borella, Colombo, Sri Lanka Full Time/Permanent 92 Views 1 month ago
Save
Date Posted: Sep 30, 2026

Job Detail

  • location_on
    Location: Borella, Colombo, Sri Lanka
  • desktop_windows
    Job Type: Full Time/Permanent
  • schedule
    Shift: Full-time
  • analytics
    Career Level:
  • group
    Positions: 1
  • calendar_view_day
    Experience: Less Than 1 Year
  • male
    Gender: Male
  • school
    Degree: Intermediate/A-Level
  • calendar_month
    Apply Before: Dec 31, 2026

Company Overview

Kurunegala, Kurunegala, Sri Lanka

RakiyaHub is a modern online job portal dedicated to connecting talented job seekers with trusted employers across Sri Lanka. Our mission is to make recruitment faster, easier, and more effective by providing a secure platform where companies can adv... Read More

Job Description

Printing industry එකේ පළපුරුදු ආයතනයක් සඳහා දක්ෂ සහ නිර්මාණශීලී Graphic Designer කෙනෙකු බඳවා ගැනේ.

Photoshop, Illustrator, CorelDRAW සහ අනෙකුත් graphic design software භාවිතයෙන් creative designs සකස් කිරීම, Sinhala සහ English typesetting කටයුතු කිරීම සහ team එක සමඟ කාර්යක්ෂමව වැඩ කිරීම මෙම තනතුරේ ප්‍රධාන වගකීම් වේ.

Qualifications / Requirements

  • Photoshop, Illustrator, CorelDRAW සහ වෙනත් Graphic Design Software පිළිබඳ දැනුම
  • Creative සහ innovative designs නිර්මාණය කිරීමේ හැකියාව
  • නියමිත කාලසීමාවන්ට වැඩ අවසන් කිරීමේ හැකියාව
  • Sinhala & English Typesetting හැකියාව
  • Team එකක් සමඟ සහයෝගයෙන් වැඩ කිරීමේ හැකියාව
  • Printing Machines පිළිබඳ ඉගෙන ගැනීමට සහ ඒවා හැසිරවීමට උනන්දුව
  • පළපුරුද්ද ඇති අයට විශේෂ අවස්ථාවක්

Gender

Male

How to Apply

CV එක පහත Email Address එකට යොමු කරන්න:

sevenwaydigital@gmail.com

Contact Number

071 99 55554

Address

No. 139/17/3/1, Old Kesbewa Road, Gangodawila, Delkanda, Nugegoda

#GraphicDesigner #GraphicDesignJobs #NugegodaJobs #PrintingJobs #SevenwayDigital #RakiyaHub

 
 

Benefits

  • පළපුරුදු Printing Industry ආයතනයක සේවය කිරීමේ අවස්ථාව
  • Graphic Design ක්ෂේත්‍රයේ practical experience වැඩි කරගැනීම
  • Printing Machines සම්බන්ධයෙන් නව දැනුම සහ පුහුණුව ලබාගැනීමේ අවස්ථාව
  • Professional working environment එකක සේවය කිරීම
  • Design හා Printing ක්ෂේත්‍රයේ career experience වර්ධනය කරගැනීමේ අවස්ථාව

Related Jobs

Total Visitors: 42,802