කුරුණෑගල ප්‍රදේශයේ හෝටලයක් සඳහා පළපුරුදු Front Office Executive නිලධාරියෙකු/නිලධාරිනියක බඳවා ගැනේ. අමුත්තන් පිළිගැනීම, Check-in / Check-out කටයුතු, Reservations කළමනාකරණය සහ Guest Assistance ඇතුළු Front Office කටයුතු සඳහා වගකීමෙන් හා වෘත්තීයමය ලෙස කටයුතු කළ හැකි අයදුම්කරුවන් සඳහා මෙම අවස්ථාව විවෘතයි.
Qualifications / Requirements:
Key Responsibilities:
Location:
Kurunegala
Experience:
Minimum 2 Years
Contact Number:
070 197 0706
Send CV:
hrmanagerakra@gmail.com
#FrontOfficeExecutive #HotelJobs #KurunegalaJobs #HospitalityJobs #FrontOfficeJobs #CustomerServiceJobs #HotelVacancies #SriLankaJobs #RakiyaHub