420° Crunch Eatery & Bar ආයතනයේ Kitchen Team එකට එක්වීම සඳහා දක්ෂ සහ උනන්දුවක් ඇති Commis 1 සේවකයෙකු බඳවා ගනු ලැබේ. තෝරාගන්නා අයෙකු ආහාර සකස් කිරීම, මුළුතැන්ගෙයි උසස් ප්‍රමිතීන් පවත්වාගෙන යාම සහ Senior Chefsලාගේ දෛනික කටයුතු සඳහා සහාය වීම සිදු කළ යුතුය.
Key Responsibilities:
Requirements:
Contact Numbers:
0777 55 69 36
0773 63 2000
Email:
420crunchgalle@gmail.com
#Commis1 #ChefJobs #KitchenJobs #GalleJobs #RestaurantJobs #HospitalityJobs #CulinaryJobs #SriLankaJobs #RakiyaHub