තංගල්ල ප්‍රදේශයේ හෝටල්/ආහාර සේවා ක්ෂේත්රයේ සේවය සඳහා Chef සහ Kitchen Assistant / Helper තනතුරු සඳහා සේවකයින් බඳවා ගැනේ.
Chef තනතුර සඳහා පළපුරුද්ද අවශ්‍ය වේ. පාරිභෝගික සේවය, සන්නිවේදනය, කණ්ඩායම් සමඟ වැඩ කිරීම සහ වගකීමෙන් කටයුතු කිරීමේ හැකියාව ඇති අය සඳහා මෙය හොඳ රැකියා අවස්ථාවකි.
Vacancies:
Chef – Experienced Chef Only
Kitchen Assistant / Helper
Salary:
Chef – LKR 70,000 – 80,000 per month
Kitchen Assistant / Helper – LKR 40,000 per month
Location:
Tangalle, Sri Lanka
Start Time:
9:55 A.M.
Requirements / Skills:
• Customer Friendly
• Good Communication Skills
• Positive Attitude
• Team Player
• Good Time Management
• Willingness to Learn
• Responsible & Reliable
• Chef සඳහා අදාළ පළපුරුද්ද තිබීම
Contact Number:
070 228 6634
#ChefJobs #KitchenAssistant #KitchenHelper #TangalleJobs #HotelJobs #HospitalityJobs #SriLankaJobs #RestaurantJobs #JobVacancy #RakiyaHub
• Training Provided
• Spoken English Development
• Customer Service Skills Development
• Job Progression / Career Growth Opportunities
• Professional Hotel Working Environment
• Practical Industry Experience