කටාර් රාජ්‍යයේ Transguard Delivery සමාගම සඳහා Bike Rider (බයික් රයිඩර්) ඇබෑර්තු සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ. විසා 50 ක් ලබා දීමට නියමිත අතර, වයස අවුරුදු 20-40 අතර පිරිමි පුද්ගලයින්ට අයදුම් කළ හැක.
සමාගම විසින්ම Qatar Bike License (කටාර් බයික් රියදුරු බලපත්‍රය) සහ මෝටර් බයිසිකලය ලබා දෙනු ලැබේ. විසා කාලය වසර 02 කි.
නියෝජිතායතනය: DAYAMAN Foreign Employment Agency
විමසීම්: 074 1000 230
#QatarJobs #BikeRiderJobs #ForeignEmployment #DayamanAgency #QatarDeliveryJobs #SriLankaToQatar #JobVacancies #WorkInQatar
මූලික වැටුප: QAR 1500
ආහාර දීමනාව: QAR 300
නවාතැන් පහසුකම්: නොමිලේ සපයනු ලැබේ
වෛද්‍ය පහසුකම්: නොමිලේ සපයනු ලැබේ
බයික් රියදුරු බලපත්‍රය (Qatar Bike License): සමාගම විසින් ලබා දෙයි
මෝටර් බයිසිකලය: සමාගම විසින් ලබා දෙයි