One million success stories. Start yours today.

All-Rounder Cook

All-Rounder Cook

Kegalle, Kegalle, Sri Lanka Full Time/Permanent 78 Views 1 month ago
Save
Date Posted: Oct 05, 2026

Job Detail

  • location_on
    Location: Kegalle, Kegalle, Sri Lanka
  • desktop_windows
    Job Type: Full Time/Permanent
  • schedule
    Shift: Full-time
  • analytics
    Career Level:
  • group
    Positions: 1
  • calendar_view_day
    Experience: Less Than 1 Year
  • male
    Gender: No Preference
  • school
    Degree: Intermediate/A-Level
  • calendar_month
    Apply Before: Dec 31, 2026

Company Overview

Kurunegala, Kurunegala, Sri Lanka

RakiyaHub is a modern online job portal dedicated to connecting talented job seekers with trusted employers across Sri Lanka. Our mission is to make recruitment faster, easier, and more effective by providing a secure platform where companies can adv... Read More

Job Description

Altitude Mbuluwawa ආයතනය සඳහා පළපුරුදු All-Rounder Cook කෙනෙකු වහාම බඳවා ගැනේ. ශ්‍රී ලාංකික හා Western ආහාර පිළියෙල කිරීමේ හැකියාව ඇති, මුළුතැන්ගෙය හොඳින් පාලනය කරමින් කණ්ඩායම සමඟ කාර්යක්ෂමව වැඩ කළ හැකි අය සඳහා මෙය හොඳ රැකියා අවස්ථාවකි.

Requirements / Skills:

  • Kitchen එක පාලනය කරමින් වැඩ මෙහෙයවීමේ හැකියාව
  • Sri Lankan & Western Cuisine පිළිබඳ දැනුම හා පළපුරුද්ද
  • Food Hygiene පිළිබඳ හොඳ අවබෝධයක්
  • ආහාර අලංකාරව ඉදිරිපත් කිරීමේ හැකියාව
  • කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව
  • Busy service එකක් හොඳින් handle කිරීමේ හැකියාව

Location:
Ambuluwawa

Employment Type:
Full Time

Contact Method:
WhatsApp CV

WhatsApp Number:
071 822 4224

#AllRounderCook #CookJobs #ChefJobs #HotelJobs #RestaurantJobs #HospitalityJobs #RakiyaHub #SriLankaJobs

Benefits

  • නවාතැන් පහසුකම් සපයයි
  • ආකර්ශනීය වැටුප් පැකේජයක්
  • වෘත්තීයමය වැඩ පරිසරයක්
  • Hospitality ක්ෂේත්‍රයේ අත්දැකීම් වැඩි කරගැනීමේ අවස්ථාව
  • ස්ථාවර රැකියා අවස්ථාවක්

Related Jobs

Total Visitors: 42,802