Hayleys Warehouse සඳහා ගබඩා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා ඇත. Warehouse ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති අයට විශේෂ අවස්ථාවක් වන අතර O/L සමඟ Warehouse ගැන යම් දැනුමක් ඇති අයටද අයදුම් කළ හැකිය.
Qualifications:
O/L සමත් වී තිබීම සහ Warehouse ක්ෂේත්‍රය පිළිබඳ යම් දැනුමක් තිබීම සුදුසුකමකි. Warehouse ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති අයට ප්‍රමුඛතාව හිමි වේ.
Salary: රු. 40,000 – 50,000
Contact Number: 078 417 7404
Application Method: වැඩි විස්තර සඳහා ඉහත දුරකථන අංකයට අමතන්න.
#RakiyaHub #Hayleys #HayleysJobs #WarehouseJobs #WarehouseStaff #KelaniyaJobs #SiyabalapeJobs #LogisticsJobs #JobVacancy #SriLankaJobs