One million success stories. Start yours today.

Warehouse Helper

Warehouse Helper

Colombo, Colombo, Sri Lanka Full Time/Permanent 26 Views 3 weeks ago
Save
Date Posted: Sep 04, 2026

Job Detail

  • location_on
    Location Colombo, Colombo, Sri Lanka
  • desktop_windows
    Job Type: Full Time/Permanent
  • schedule
    Shift: Full-time
  • analytics
    Career Level: Entry Level
  • group
    Positions: 1
  • calendar_view_day
    Experience: Less Than 1 Year
  • male
    Gender: No Preference
  • school
    Degree: Intermediate/A-Level
  • calendar_month
    Apply Before: Dec 31, 2026

Job Description

ප්‍රසිද්ධ ආයතනයක් සඳහා ගබඩා සහායකයින් බඳවා ගනු ලැබේ.

ප්‍රධාන වගකීම්:

  • ගබඩා භාණ්ඩ පිළිවෙලට තැබීම හා කළමනාකරණය කිරීම
  • භාණ්ඩ පැටවීම සහ බෑම සඳහා සහාය වීම
  • දෛනික ගබඩා කටයුතු සඳහා සහය ලබා දීම

 Requirements:

  • වයස අවුරුදු 18ට වැඩි වීම
  • කැපවීමෙන් වැඩ කිරීමට හැකි වීම
  • පළපුරුද්ද තිබීම අමතර සුදුසුකමකි (අවශ්‍ය නොවේ)

Contact Details:

WhatsApp: 076 254 6630
Phone: 011 2486805
#WarehouseHelper
#WarehouseJobs
#ColomboJobs
#HelperJobs
#LogisticsJobs
#SriLankaJobs
#Rakiyahub
#JobVacancies
#FullTimeJobs


Benefits

කොළඹ අවට පදිංචි අය සඳහා විශේෂ අවස්ථා
ආකර්ෂණීය වැටුප් සහ දීමනා
ස්ථිර රැකියා අවස්ථාව
පුහුණුව ලබා දේ

Related Jobs

Total Visitors: 28,544