One million success stories. Start yours today.

Waiter / Waitress – Scented Garden Pub & Café

Waiter / Waitress – Scented Garden Pub & Café

Badulla, Badulla, Sri Lanka Full Time/Permanent 32 Views 4 weeks ago
Save
Date Posted: Sep 01, 2026
Monthly: ₭ 40,000 - ₭ 50,000

Job Detail

  • location_on
    Location Badulla, Badulla, Sri Lanka
  • desktop_windows
    Job Type: Full Time/Permanent
  • schedule
    Shift: Full-time
  • analytics
    Career Level: Entry Level
  • group
    Positions: 1
  • calendar_view_day
    Experience: Less Than 1 Year
  • male
    Gender: No Preference
  • school
    Degree: Matriculation/O-Level
  • calendar_month
    Apply Before: Dec 31, 2026

Job Description

නුවරඑළිය Blackpool ප්‍රදේශයේ පිහිටි Scented Garden Pub & Café සඳහා Waiter / Waitress තනතුරට සුදුසු අය බඳවා ගැනේ.

අමුත්තන් පිළිගැනීම හා සහාය වීම, ආහාර සහ බීම ඇණවුම් නිවැරදිව ලබා ගැනීම, වෘත්තීයමය ලෙස සේවය සැපයීම සහ පාරිභෝගිකයින්ට විශිෂ්ට සේවාවක් ලබාදීම මෙම තනතුරේ ප්‍රධාන වගකීම් වේ

Skills / Requirements:

  • සුහදශීලී හා ධනාත්මක පෞරුෂයක් තිබීම
  • හොඳ සන්නිවේදන හා Customer Service හැකියාව
  • Restaurant / Café ක්ෂේත්‍රයේ පළපුරුද්ද තිබීම අමතර සුදුසුකමකි
  • කණ්ඩායමක් සමඟ හොඳින් වැඩ කිරීමේ හැකියාව
  • වගකීමෙන් හා වේලාවට වැඩ කිරීම
  • ඉගෙනීමට සහ වෘත්තීයමය වශයෙන් දියුණු වීමට කැමැත්ත
  • Weekends සහ Holidays ඇතුළුව flexible shifts වල වැඩ කිරීමට හැකි වීම

Apply / Contact:
CV එක greenapronn@gmail.com වෙත යොමු කරන්න.

Contact Number for this Job (WhatsApp/Call):
+94 77 307 1811

#RakiyaHub #RakiyaHubJobs #SriLankaJobs #NuwaraEliyaJobs #WaiterJobs #WaitressJobs #RestaurantJobs #CafeJobs #HospitalityJobs #GreenApron #ScentedGarden

 
 


Benefits

සේවා කාලය තුළ ආහාර සපයනු ලැබේ
සුහදශීලී කණ්ඩායමක් සමඟ සේවය කිරීමේ අවස්ථාව
ප්‍රසන්න හා හොඳ සේවා පරිසරයක්
වෘත්තීය වශයෙන් ඉදිරියට යාමේ අවස්ථා
නව දේ ඉගෙනගෙන දක්ෂතා වර්ධනය කරගැනීමේ අවස්ථාව
සහයෝගී සේවා පරිසරයක්

Related Jobs

Total Visitors: 28,544