Bakewell Bakery & Restaurant ආයතනය සඳහා උනන්දුවෙන් හා වගකීමෙන් සේවය කළ හැකි Waiter සහ Cashier තනතුරු සඳහා සේවකයින් බඳවා ගැනේ.
Available Positions:
• Waiter
• Cashier
ආකර්ෂණීය වැටුප් හා ප්‍රතිලාභ
මිත්‍රශීලී සහ සහයෝගී සේවා පරිසරයක්
වෘත්තීය දියුණුව සඳහා අවස්ථා
පුහුණුව සහ වෘත්තීය සංවර්ධනය