One million success stories. Start yours today.

Villa Caretaker / Waiter Cum Housekeeper (All-Rounder)

Villa Caretaker / Waiter Cum Housekeeper (All-Rounder)

Badulla, Badulla, Sri Lanka Full Time/Permanent 27 Views 4 weeks ago
Save
Date Posted: Sep 01, 2026

Job Detail

  • location_on
    Location Badulla, Badulla, Sri Lanka
  • desktop_windows
    Job Type: Full Time/Permanent
  • schedule
    Shift: Full-time
  • analytics
    Career Level: Entry Level
  • group
    Positions: 1
  • calendar_view_day
    Experience: Less Than 1 Year
  • male
    Gender: No Preference
  • school
    Degree: Matriculation/O-Level
  • calendar_month
    Apply Before: Sep 30, 2026

Job Description

Green Vista Ella Eco Friendly Villa සඳහා Villa Caretaker සහ Waiter Cum Housekeeper (All-Rounder) තනතුරු සඳහා වහාම සේවකයින් බඳවා ගැනේ. Villa Caretaker තනතුර සඳහා Kitchen Department ඇතුළුව හෝටල් ක්ෂේත්‍රයේ පළපුරුද්ද අවශ්‍ය වේ. ආයතනය ඇල්ල නගරයේ සිට කිලෝමීටර් 1ක් පමණ දුරින් Ella–Wellawaya Road හි පිහිටා ඇත.

ඔබගේ CV එක WhatsApp – 076 028 6570 වෙත යොමු කරන්න.

#GreenVistaElla #EllaJobs #HotelJobs #HospitalityJobs #VillaCaretaker #HousekeeperJobs #WaiterJobs #SriLankaJobs #RakiyaHub

Benefits

සුන්දර ස්වභාවික පරිසරයක සේවය කිරීමේ අවස්ථාව
Eco-friendly හා සාමකාමී සේවා පරිසරයක්
හෝටල් ක්ෂේත්‍රයේ වටිනා සේවා පළපුරුද්ද ලබාගැනීම
Housekeeping සහ Hospitality ක්ෂේත්‍රයේ දක්ෂතා වර්ධනය කරගැනීම
Kitchen Department ඇතුළු Hotel Operations පිළිබඳ අත්දැකීම් ලබාගැනීම

Related Jobs

Total Visitors: 28,544