One million success stories. Start yours today.

Videographer / Video Editor

Videographer / Video Editor

Colombo, Colombo, Sri Lanka Full Time/Permanent 18 Views 2 weeks ago
Save
Date Posted: Sep 15, 2026

Job Detail

  • location_on
    Location Colombo, Colombo, Sri Lanka
  • desktop_windows
    Job Type: Full Time/Permanent
  • schedule
    Shift: Full-time
  • analytics
    Career Level: Entry Level
  • group
    Positions: 1
  • calendar_view_day
    Experience: Less Than 1 Year
  • male
    Gender: No Preference
  • school
    Degree: Intermediate/A-Level
  • calendar_month
    Apply Before: Dec 31, 2026

Job Description

AUCHEV ආයතනයේ Creative Team එක සඳහා වීඩියෝ නිර්මාණය සහ සංස්කරණය පිළිබඳ උනන්දුවක් සහ නිර්මාණශීලී හැකියාවක් ඇති Videographer / Video Editor කෙනෙකු බඳවා ගැනේ.

ප්‍රධාන වගකීම් ලෙස උසස් තත්ත්වයේ වීඩියෝ රූගත කිරීම, වීඩියෝ සංස්කරණය කිරීම සහ Creative Content නිර්මාණය කිරීම සිදු කළ යුතුය.

Qualifications / Requirements:
• Video සහ Storytelling සඳහා උනන්දුවක් තිබීම
• High-quality videos shoot සහ edit කිරීමේ හැකියාව
• Creative සහ අලුත් අදහස් ඉදිරිපත් කිරීමේ හැකියාව
• Team එකක් සමඟ වැඩ කිරීමේ හැකියාව
• Camera එක ඉදිරියේ පෙනී සිටීමට විශ්වාසයක් තිබීම
• Female / Male දෙපාර්ශ්වයටම අයදුම් කළ හැක

How to Apply:
CV / Portfolio / Short Video එක WhatsApp කරන්න.

Contact Number:
077 6455271

#Videographer #VideoEditor #VideoEditingJobs #ContentCreator #CreativeJobs #MediaJobs #SriLankaJobs #RakiyaHub

Benefits

• Creative Team එකක් සමඟ වැඩ කිරීමේ අවස්ථාව
• Video Shooting සහ Editing අත්දැකීම් වර්ධනය කරගැනීම
• Creative Content නිර්මාණය සඳහා අවස්ථාව
• නව අදහස් සහ නිර්මාණශීලීත්වය භාවිතා කිරීමට අවස්ථාව

Related Jobs

Total Visitors: 28,544