One million success stories. Start yours today.

Video Editor

Video Editor

Homagama, Colombo, Sri Lanka Full Time/Permanent 20 Views 1 week ago
Save
Date Posted: Sep 16, 2026

Job Detail

  • location_on
    Location Homagama, Colombo, Sri Lanka
  • desktop_windows
    Job Type: Full Time/Permanent
  • schedule
    Shift: Full-time
  • analytics
    Career Level: Entry Level
  • group
    Positions: 1
  • calendar_view_day
    Experience: Less Than 1 Year
  • male
    Gender: No Preference
  • school
    Degree: Matriculation/O-Level
  • calendar_month
    Apply Before: Dec 31, 2026

Job Description

කඩුවෙල පිහිටි ප්‍රසිද්ධ ආයතනයක් සඳහා Video Editor කෙනෙකු අවශ්‍යයි. YouTube, TikTok සහ Facebook Reels සඳහා වීඩියෝ නිර්මාණය හා සංස්කරණය කිරීම පිළිබඳ මනා දැනුමක් ඇති අය සඳහා මෙම රැකියා අවස්ථාව පවතී.

Qualifications:
• වයස අවුරුදු 20–30 අතර
• YouTube වීඩියෝ Editing පිළිබඳ දැනුම
• TikTok වීඩියෝ Editing පිළිබඳ දැනුම
• Facebook Reels නිර්මාණය හා Editing පිළිබඳ දැනුම
• සමාජ මාධ්‍ය හැසිරීම පිළිබඳ මනා දැනුමක්

Salary:
ඉතා ඉහළ වැටුපක්

How to Apply:
CV එකක් ජායාරූපයක් සහිතව WhatsApp කරන්න.

WhatsApp:
0777 777 756


#VideoEditor #VideoEditingJobs #ContentCreator #SocialMediaJobs #KaduwelaJobs #TikTokEditor #ReelsEditor #YouTubeEditor #SriLankaJobs #RakiyaHub

 
 
 

Benefits

• ඉතා ඉහළ වැටුපක්
• Video Editing ක්ෂේත්‍රයේ අත්දැකීම් වර්ධනය කරගැනීමේ අවස්ථාව
• YouTube, TikTok සහ Facebook Reels සඳහා Content නිර්මාණය කිරීමේ අත්දැකීම්
• Social Media සහ Content Creation කුසලතා වර්ධනය කරගැනීමේ අවස්ථාව

 
 
 

Related Jobs

Total Visitors: 28,544