Garage 161 වාහන සේවා ස්ථානය සඳහා පුහුණු සහ නුපුහුණු සේවකයින් බඳවා ගැනේ.
වාහන සේවා හා නඩත්තු ක්ෂේත්‍රයේ රැකියාවක් බලාපොරොත්තු වන, උනන්දුවෙන් හා වගකීමෙන් වැඩ කළ හැකි අය සඳහා මෙම අවස්ථාව විවෘතයි.
අදම අයදුම් කරන්න.
Salary:
අත්දැකීම් අනුව රු. 75,000 සිට
Contact Number (WhatsApp/Call):
076 158 1161 / 076 163 1161
#Garage161 #AutomobileJobs #AutomotiveJobs #VehicleService #MechanicJobs #SriLankaJobs #JobVacancies #RakiyaHub #RakiyaHubJobs