One million success stories. Start yours today.

Vehicle Inspection Officer

Vehicle Inspection Officer

Gampaha, Gampaha, Sri Lanka Full Time/Permanent 20 Views 1 week ago
Save
Date Posted: Sep 18, 2026
WhatsApp Call

Job Detail

  • location_on
    Location Gampaha, Gampaha, Sri Lanka
  • desktop_windows
    Job Type: Full Time/Permanent
  • schedule
    Shift: Full-time
  • analytics
    Career Level: Entry Level
  • group
    Positions: 1
  • calendar_view_day
    Experience: Less Than 1 Year
  • male
    Gender: Male
  • school
    Degree: Intermediate/A-Level
  • calendar_month
    Apply Before: Dec 31, 2026

Job Description

වාහන පරීක්ෂා කිරීම සහ වාහන ක්ෂේත්‍රයට අදාළ කටයුතු සඳහා Vehicle Inspection Officer තනතුරට සුදුසු අපේක්ෂකයින් බඳවා ගැනේ. වාහන පිළිබඳ හොඳ දැනුමක් සහ සන්නිවේදන හැකියාවක් ඇති අය සඳහා සුදුසු රැකියා අවස්ථාවකි.

Qualifications / Requirements:

  • GCE O/L හෝ A/L සමත් වීම
  • Automobile Mechanic / Automobile Electric සම්බන්ධ මාස 6ක් හෝ ඊට වැඩි පාඨමාලාවක් සම්පූර්ණ කර තිබීම
  • Light Vehicle හෝ Heavy Vehicle Driving License එකක් තිබීම
  • Motor Bike එකක් තිබීම
  • Smartphone එකක් තිබීම
  • Vehicle Industry පිළිබඳ හොඳ දැනුමක් තිබීම
  • හොඳ සන්නිවේදන හැකියාව
  • වයස අවුරුදු 21–35 අතර

Preferred Area:
Kadawatha, Kiribathgoda, Gampaha ප්‍රදේශවල ස්ථිර පදිංචිකරුවන්ට ප්‍රමුඛතාවය.

Experience:
වාහන ක්ෂේත්‍රය පිළිබඳ දැනුම සහ අදාළ තාක්ෂණික පුහුණුව අවශ්‍ය වේ.

Education:
GCE O/L / A/L + Automobile Mechanic / Electric Course

Application Deadline:
September 30 ට පෙර CV යොමු කරන්න.

WhatsApp:
076 886 7732
070 630 0315

Call:
070 630 0315
036 225 0546

How to Apply:
ඔබගේ CV එක ඉහත WhatsApp අංක වෙත යොමු කරන්න.


#VehicleInspectionOfficer #AutomobileJobs #VehicleJobs #TechnicalJobs #KadawathaJobs #KiribathgodaJobs #GampahaJobs #SriLankaJobs #JobVacancies #RakiyaHub

Benefits

වාහන ක්ෂේත්‍රයේ ප්‍රායෝගික අත්දැකීම් ලබාගැනීමේ අවස්ථාව
තාක්ෂණික දැනුම වර්ධනය කරගැනීම සහ වෘත්තීය වර්ධනය සඳහා අවස්ථා.

Related Jobs

Total Visitors: 28,544