Phoenix Industries Limited මාකඳුර ආයතනය සඳහා පහත තාක්ෂණික රැකියා සඳහා සේවකයින් බඳවා ගනු ලැබේ.
• Electrician – විදුලි කාර්මික ශිල්පීන්
• Lathman – ලියවන පට්ටල් ක්‍රියාකරුවන්
• C.N.C Operator – යාන්ත්‍රික ශිල්පීන්
• Mold Maintenance Technician – අච්චු නඩත්තු ශිල්පීන්
• Mold Change Technician – අච්චු මාරු කිරීමේ ශිල්පීන්
Qualifications / Skills:
• පිළිගත් කාර්මික ආයතනයකින් NVQ 3/4 පාඨමාලාවක් හදාරා තිබීම.
• අදාළ තාක්ෂණික ක්ෂේත්‍රයේ දැනුම සහ කුසලතා තිබීම.
Location:
මාකඳුර
Contact Details:
චාමර – 076 342 9901
කවීෂා – 076 482 8496
#PhoenixIndustries #MakanduraJobs #TechnicalJobs #ElectricianJobs #CNCOperator #Lathman #MoldTechnician #MaintenanceJobs #NVQJobs #EngineeringJobs #ManufacturingJobs #SriLankaJobs #RakiyaHub
• ආකර්ෂණීය වැටුප්
• වෙනත් දීමනා සහ ප්‍රතිලාභ
• සම්මුඛ පරීක්ෂණ සතියේ දින 5 තුළදී පැවැත්වේ.