Lube Auto & Car Wash ආයතනය සඳහා සුපර්වයිසර්, කැෂියර්, වාහන සේදීමේ සේවකයින්, Lube Technicians සහ Helpers තනතුරු සඳහා රැකියා ඇබෑර්තු ඇත.
පළපුරුද්ද සහිත අය සඳහා ප්‍රමුඛතාවය හිමිවන අතර වයස අවුරුදු 18–45 අතර අයදුම්කරුවන්ට අයදුම් කළ හැකිය. නොමිලේ ආහාර සහ නවාතැන් පහසුකම් ලබා දේ.
රැකියා ස්ථානය: 28 Jaya Road, Colombo 04
වැඩි විස්තර සඳහා: 077 664 8095
#LubeAuto #CarWash #JobVacancies #JobOpportunities #ColomboJobs #AutomotiveJobs #CarWasherJobs #LubeTechnician #SupervisorJobs #CashierJobs #HelperJobs #SriLankaJobs #JobsInColombo #FullTimeJobs #RakiyaHub
නොමිලේ ආහාර
නොමිලේ නවාතැන්
පළපුරුද්ද සහිත අය සඳහා ප්‍රමුඛතාවය
පූර්ණ කාලීන රැකියා අවස්ථා