තිසර TV විකාශනාගාරය සඳහා Studio Assistant තනතුරට සුදුසු අයෙකු අවශ්‍යයි. වීඩියෝ සංස්කරණය සහ Social Media පිළිබඳ දැනුමක් ඇති අය සඳහා මෙම රැකියා අවස්ථාව සුදුසු වේ.
Qualifications / Skills:
• වීඩියෝ සංස්කරණය (Video Editing) පිළිබඳ දැනුම
• Social Media පිළිබඳ දැනුම
• මාධ්‍ය හා විකාශන ක්ෂේත්‍රයේ කටයුතු කිරීමට උනන්දුව
• වගකීමෙන් හා කණ්ඩායමක් සමඟ වැඩ කිරීමේ හැකියාව
Contact Numbers:
077 442 1080
076 196 9222
#StudioAssistant #MediaJobs #BroadcastingJobs #VideoEditing #SocialMediaJobs #StudioJobs #SriLankaJobs #RakiyaHub #RakiyaHubJobs