One million success stories. Start yours today.

Stock Keeper

Stock Keeper

Colombo, Colombo, Sri Lanka Full Time/Permanent 21 Views 1 week ago
Save
Date Posted: Sep 16, 2026

Job Detail

  • location_on
    Location Colombo, Colombo, Sri Lanka
  • desktop_windows
    Job Type: Full Time/Permanent
  • schedule
    Shift: Full-time
  • analytics
    Career Level: Entry Level
  • group
    Positions: 1
  • calendar_view_day
    Experience: Less Than 1 Year
  • male
    Gender: No Preference
  • school
    Degree: Intermediate/A-Level
  • calendar_month
    Apply Before: Dec 31, 2026

Job Description

Kaleidoscope Print & Media Solutions ආයතනය සඳහා වගකීමෙන් සහ අවධානයෙන් කටයුතු කළ හැකි Stock Keeper කෙනෙකු බඳවා ගැනේ. ලැබෙන තොග පරීක්ෂා කිරීම හා වාර්තා කිරීම, නිවැරදි තොග වාර්තා පවත්වාගෙන යාම, තොග සංවිධානය කිරීම සහ තොග හිඟයන් වාර්තා කිරීම ප්‍රධාන වගකීම් වේ.

Qualifications:
• වයස අවුරුදු 20–35 අතර
• G.C.E. O/L හෝ A/L සුදුසුකම්
• මූලික පරිගණක දැනුම
• අවම අධීක්ෂණයක් යටතේ වැඩ කිරීමේ හැකියාව
• GRN ක්‍රියාවලිය, Stock Handling සහ Inventory Software (ERP System) පිළිබඳ දැනුම

Key Responsibilities:
• Receive, inspect and record incoming stock
• Maintain accurate stock records
• Organize and maintain stock inventory
• Ensure stock availability and report shortages
• Coordinate with relevant departments for smooth operations

Email:
jobskpms125@gmail.com

WhatsApp:
0773543187

#StockKeeper #WarehouseJobs #ColomboJobs #NarahenpitaJobs #InventoryJobs #FullTimeJobs #SriLankaJobs #RakiyaHub

 
 
 

Benefits

  • වෘත්තීය වර්ධනය සඳහා අවස්ථා
  • ස්ථිර පූර්ණකාලීන රැකියා අවස්ථාව
  • Stock Handling හා Inventory Management පිළිබඳ අත්දැකීම් වර්ධනය කරගැනීමේ අවස්ථාව
  • ERP System සමඟ වැඩ කිරීමේ අත්දැකීම් ලබාගැනීමේ අවස්ථාව

Related Jobs

Total Visitors: 28,544