Serendiva Beach Resort by ELT ආයතනය සඳහා Steward, Housekeeping සහ All Rounders තනතුරු සඳහා කඩිනමින් සේවකයින් බඳවා ගැනේ. හෝටල් සහ Hospitality ක්ෂේත්‍රයේ රැකියාවක් කිරීමට කැමති, ක්‍රියාශීලී සහ හොඳ සන්නිවේදන හැකියාවන් ඇති අපේක්ෂකයින්ට අයදුම් කළ හැක. දේශීය අපේක්ෂකයින් අයදුම් කිරීමට දිරිගන්වනු ලැබේ.
Contact / WhatsApp: 071 222 2777
#RakiyaHub #RakiyaHubJobs #SerendivaBeachResort #HotelJobs #HospitalityJobs #StewardJobs #HousekeepingJobs #AllRounderJobs #SriLankaJobs #JobVacancies
Dynamic Team Environment
Hospitality Industry Experience
Career Development Opportunity