The Tavern – Pannipitiya ආයතනයේ Service Team එක සඳහා Steward තනතුරට සුදුසු අය බඳවා ගැනේ.
Guests ලාට හොඳ service එකක් ලබාදීම, team එකක් සමඟ හොඳින් වැඩ කිරීම, restaurant field එකේ ඉදිරියට යාමට කැමති අය සඳහා මෙම රැකියා අවස්ථාව විවෘතයි.
Salary: රු. 45,000 + Service Charge
Location: Pannipitiya
#Steward #StewardJobs #RestaurantJobs #HotelJobs #HospitalityJobs #PannipitiyaJobs #RestaurantVacancies #SriLankaJobs #FoodAndBeverage #CustomerService #RakiyaHub #RakiyaHubJobs #රැකියා
රු. 45,000 + Service Charge
හොඳ Service Team එකක් සමඟ වැඩ කිරීමේ අවස්ථාව
Restaurant field එකේ අත්දැකීම් ලබාගැනීමේ අවස්ථාව
වෘත්තීය දියුණුව සඳහා අවස්ථා
Team environment එකක වැඩ කිරීමේ අවස්ථාව