One million success stories. Start yours today.

Solar & Generator Electrician (විදුලි කාර්මිකයින් අවශ්‍යයි)

Solar & Generator Electrician (විදුලි කාර්මිකයින් අවශ්‍යයි)

Maharagama, Colombo, Sri Lanka Full Time/Permanent 28 Views 3 weeks ago
Save
Date Posted: Sep 04, 2026

Job Detail

  • location_on
    Location Maharagama, Colombo, Sri Lanka
  • desktop_windows
    Job Type: Full Time/Permanent
  • schedule
    Shift: Full-time
  • analytics
    Career Level: Entry Level
  • group
    Positions: 1
  • calendar_view_day
    Experience: Less Than 1 Year
  • male
    Gender: No Preference
  • school
    Degree: Intermediate/A-Level
  • calendar_month
    Apply Before: Dec 31, 2026

Job Description

සෝලා පැනල් සහ විදුලි ජනක යන්ත්‍ර (Generator) සවිකිරීම, නඩත්තු කිරීම සහ සේවා කටයුතු සඳහා පළපුරුදු විදුලි කාර්මිකයින් අවශ්‍යයි.

Responsibilities (වගකීම්)

  • Solar Panel Installation හා Maintenance කටයුතු සිදු කිරීම
  • Generator Installation හා Repair සේවා සැපයීම
  • Electrical wiring සහ troubleshooting කටයුතු කිරීම
  • Site visits සඳහා සහභාගී වීම

Requirements (අවශ්‍ය සුදුසුකම්)

  • විදුලි කාර්මික ක්ෂේත්‍රයේ පළපුරුද්ද තිබීම
  • Solar / Generator පිළිබඳ දැනුම තිබීම අමතර වාසියකි
  • කැපවීමෙන් හා වගකීමෙන් වැඩ කිරීමට හැකි වීම
  • කණ්ඩායමක් සමඟ වැඩ කිරීමට හැකියාව

Contact Details

0777 420 728 / 0777 420 734

#SolarTechnician
#ElectricianJobs
#GeneratorTechnician
#ElectricalJobs
#SolarEnergy
#SriLankaJobs
#MaharagamaJobs
#PowerMart
#TechnicianVacancy
#EngineeringJobs

Benefits

ආකර්ෂණීය වැටුප්
අමතර දීමනා සහ overtime අවස්ථ
ක්ෂේත්‍රයේ නව තාක්ෂණික දැනුම ලබාගැනීමේ අවස්ථාව
ස්ථිර රැකියා අවස්ථාව

Related Jobs

Total Visitors: 28,544