EAZY MEAL ආයතනයේ රාජගිරිය කාර්යාලය සඳහා කාන්තා සමාජ මාධ්‍ය ප්‍රවර්ධන නිලධාරිනියක් අවශ්‍යයි. සමාජ මාධ්‍ය පිළිබඳ උනන්දුවක් ඇති, හොඳ ඉංග්‍රීසි දැනුමක් සහ හොඳ පරිගණක දැනුමක් ඇති අය සඳහා සුදුසු රැකියා අවස්ථාවකි.
Location:
රාජගිරිය
Contact Number (WhatsApp/Call):
077 111 1150
රාජගිරිය ප්‍රදේශයේ කාර්යාලීය රැකියා අවස්ථාවක්
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් ලබාගැනීමේ අවස්ථාව
පරිගණක හා සමාජ මාධ්‍ය කුසලතා වැඩිදියුණු කරගැනීමේ අවස්ථාව
වෘත්තීය අත්දැකීම් සහ දැනුම වර්ධනය කරගැනීමේ අවස්ථාව