IMP Campus ආයතනයේ Social Media Marketing Manager සහ Training Officer තනතුරු සඳහා දක්ෂ හා උනන්දුවක් ඇති අයදුම්කරුවන් බඳවා ගනු ලැබේ.
Social Media Marketing Manager තනතුර සඳහා Social Media Platforms පිළිබඳ හොඳ දැනුමක්, Digital Marketing හැකියාව සහ Social Media Campaigns කළමනාකරණය කිරීමේ හැකියාව ඇති අයදුම්කරුවන්ට ඉහළ වැටුප් සහිත රැකියා අවස්ථාවක්.
Training Officer තනතුර සඳහා විෂය දැනුම පැහැදිලිව පුහුණුකරුවන් වෙත ලබාදීමේ හැකියාව, IT පිළිබඳ දැනුම සහ Social Media හැසිරවීම පිළිබඳ අවබෝධයක් ඇති අයදුම්කරුවන්ට ඉහළ වැටුප් සහිත අවස්ථාවක්.
Digital Media Degree එකක් තිබීම අමතර සුදුසුකමකි.
ඉහළ වැටුප් සහිත රැකියා අවස්ථා!
වැඩි විස්තර සඳහා WhatsApp / Call: 071 309 4541
Benefits
ඉහළ වැටුප්
වෘත්තීය දියුණුව සඳහා අවස්ථා
Digital Media සහ IT ක්ෂේත්‍රයේ අත්දැකීම් ලබාගැනීමේ අවස්ථාව
ර වෘත්තීයමය සහ සුහද සේවා පරිසරයක්
නව තාක්ෂණික හා Digital Marketing ක්ෂේත්‍රයන්හි දැනුම වර්ධනය කරගැනීමේ අවස්ථාව