RA Creations & Home Designs ආයතනය සඳහා Facebook, TikTok සහ අනෙකුත් Social Media Platforms කළමනාකරණය කිරීමට නිර්මාණශීලී, වගකීමෙන් සහ කැපවීමෙන් වැඩ කළ හැකි Social Media Executive කෙනෙකු අවශ්‍යයි.
Social Media ක්ෂේත්‍රයේ ප්‍රායෝගික අත්දැකීම් ලබාගැනීමේ අවස්ථාව
Creative Content සහ Reels නිර්මාණය කිරීමේ අත්දැකීම්
Social Media Management ක්ෂේත්‍රයේ වෘත්තීය දියුණුවට අවස්ථාව