Royal Wood Mark (RWM) ආයතනය සඳහා සමාජ මාධ්‍ය සහ අන්තර්ගත නිර්මාණකරණය පිළිබඳ උනන්දුවක් ඇති Social Media Content Executive කෙනෙකු බඳවා ගැනේ. පෙර සේවා පළපුරුද්ද විශේෂ සුදුසුකමක් වන අතර අනිවාර්ය නොවේ.
Responsibilities:
Skills / Qualifications:
How to Apply:
ඔබගේ CV සහ Portfolio එක WhatsApp මඟින් 071 577 8404 වෙත යොමු කරන්න. ඔබ නිර්මාණය කළ සමාජ මාධ්‍ය අන්තර්ගතවල Links ද යොමු කළ හැක.
Tags:
#SocialMediaExecutive #ContentCreator #DigitalMarketing #Canva #CapCut #RoyalWoodMark #RWM #SriLankaJobs #RakiyaHub