Athena Aquaculture (Apollo Marine International) ආයතනයේ පුත්තලම ප්‍රදේශයේ Site Supervisor තනතුර සඳහා සුදුසු අයදුම්කරුවන් බඳවා ගැනේ. ඉඩම් සංවර්ධන, මාර්ග ඉදිකිරීම් සහ ගොඩනැගිලි ඉදිකිරීම්/නඩත්තු කටයුතු අධීක්ෂණය කිරීමේ පළපුරුද්ද සහිත අය සඳහා මෙම රැකියා අවස්ථාව විවෘතයි. Fish Farm පරිසරයක සේවය කිරීමට කැමැත්ත තිබිය යුතුය.
Requirements / Qualifications: