නිෂ්පාදන අංශයේ රැකියා අවස්ථා සඳහා මහන යන්ත්‍ර සේවිකාවන් බඳවා ගැනේ. හැමදාම වැඩ අවසන් වී එකම වේලාවට ගෙදර යාමට කැමති, ප්‍රසන්න සේවා පරිසරයක රැකියාවක් බලාපොරොත්තු වන අයට මෙම අවස්ථාව සුදුසු වේ.
Salary / Income:
රු. 65,000/= ඉක්ම වූ මාසික ආදායමක්.
Working Hours:
උදේ 7.15 සිට හවස 5.15 දක්වා
රාත්‍රී වැඩ සේවා නැත.
Location:
ගලගෙදර
Employment Type:
Full Time
Contact Numbers:
070 147 3595
077 795 8914
How to Apply:
වැඩි විස්තර සඳහා 070 147 3595 / 077 795 8914 අංක අමතන්න.
#SewingMachineOperator #GarmentJobs #ApparelJobs #ManufacturingJobs #FactoryJobs #GalagedaraJobs #SriLankaJobs #JobVacancies #CrystalMartin #Rakiyahub #RakiyahubJobs