One million success stories. Start yours today.

Samantha Product

Samantha Product

Kurunegala, Kurunegala, Sri Lanka Full Time/Permanent 23 Views 2 weeks ago
Save
Date Posted: Sep 09, 2026

Job Detail

  • location_on
    Location Kurunegala, Kurunegala, Sri Lanka
  • desktop_windows
    Job Type: Full Time/Permanent
  • schedule
    Shift: Full-time
  • analytics
    Career Level: Entry Level
  • group
    Positions: 1
  • calendar_view_day
    Experience: Less Than 1 Year
  • male
    Gender: No Preference
  • school
    Degree: Matriculation/O-Level
  • calendar_month
    Apply Before: Dec 31, 2026

Job Description

කුළුබඩු නිෂ්පාදන ක්ෂේත්‍රයේ සම්බන්ධ ආයතනයක් වන Samantha Product ආයතනය සඳහා රියදුරු, රියදුරු සහායක, ගබඩා භාරකරු, යන්ත්‍ර ක්‍රියාකරු, ඇසුරුම් අංශයේ සේවක සේවිකාවන් සහ කාර්යාල සහායක තනතුරු සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ. සුදුසු සහ කැපවීමෙන් සේවය කළ හැකි අය සඳහා මෙම රැකියා අවස්ථා විවෘත වේ.

Available Vacancies:

  • රියදුරු – පිරිමි | වයස අවුරුදු 300 වැඩි (Poster එකේ “300” ලෙස පෙනෙන නිසා upload කිරීමට පෙර මෙය company එකෙන් confirm කරන්න.)
  • රියදුරු සහායක – පිරිමි | වයස අවුරුදු 18 වැඩි
  • ගබඩා භාරකරු – පිරිමි | වයස අවුරුදු 35 වැඩි
  • යන්ත්‍ර ක්‍රියාකරු – පිරිමි | වයස අවුරුදු 25 වැඩි
  • ඇසුරුම් අංශය – කාන්තාවන් | වයස අවුරුදු 25 වැඩි
  • කාර්යාල සහායක – පිරිමි / කාන්තාවන් | වයස අවුරුදු 25 වැඩි

Contact Numbers:
077 94 83 669
072 55 75 675

#RakiyaHub #RakiyaHubJobs #SriLankaJobs #KurunegalaJobs #SamanthaProduct #JobVacancies #රැකියා #රැකියාඇබෑර්තු #කුරුණෑගලරැකියා #DriverJobs #WarehouseJobs #ProductionJobs #OfficeAssistant #PackingJobs

Benefits

ස්ථාවර රැකියා අවස්ථාවක්
කුරුණෑගල ප්‍රදේශයේ සේවය කිරීමේ අවස්ථාව
නිෂ්පාදන හා ගබඩා ක්ෂේත්‍රයේ අත්දැකීම් ලබාගැනීමේ හැකියාව

Related Jobs

Total Visitors: 28,544