Alfa Interior ආයතනය සඳහා පහත තනතුරු සඳහා සුදුසු අය ඉක්මනින් බඳවා ගැනේ.
• අලෙවි නියෝජිත (Sales Representative)
• මුදල් අයකැමි (Cashier)
• සියලු අංශ සිල්ලර වෙළඳ සහායක (Retail All-Rounder)
අවශ්‍ය සුදුසුකම්:
• වයස අවුරුදු 20–32 අතර වීම
• කතාබහ කිරීමේ හැකියාවෙන් යුතු වීම
• සුහදශීලී හා ආත්මවිශ්වාසයෙන් යුතු වීම
• කණ්ඩායමක් ලෙස වැඩ කිරීමේ හැකියාව
• පෙර පළපුරුද්ද අමතර සුදුසුකමකි
ඔබගේ CV එක 070 143 2128 අංකයට යොමු කරන්න.
#AlfaInterior #රැකියා #රැකියාඇබෑර්තු #අලෙවිනියෝජිත #මුදල්අයකැමි #RetailJobs #SriLankaJobs #RakiyaHub #RakiyaHubJobs
තරඟකාරී වැටුපක්
නවාතැන් පහසුකම්
ආහාර පහසුකම්
වෘත්තීය දියුණුවට අවස්ථාව