Samindu Luxury Incense Sticks ආයතනය සඳහා Sales Representatives බඳවා ගැනේ. මහරගම, පිළියන්දල, හෝමාගම සහ කළුතර ප්‍රදේශ සඳහා පුරප්පාඩු ඇත.
Salary:
මූලික වැටුප – රු. 35,000 / මාසිකව
Bike Allowance – රු. 15,000 / මාසිකව
Fuel Allowance – රු. 15,000 / මාසිකව
Performance අනුව Incentive ලබාදේ.
Skills:
Sales Skills, Communication Skills, Customer Handling, Field Sales
Contact / WhatsApp:
0716 200 930
#SalesRepresentative #SalesJobs #FieldSales #MaharagamaJobs #PiliyandalaJobs #HomagamaJobs #KalutaraJobs #Samindu #RakiyaHub