One million success stories. Start yours today.

Sales Representative

Sales Representative

Kurunegala, Kurunegala, Sri Lanka Full Time/Permanent 21 Views 1 week ago
Save
Date Posted: Sep 16, 2026

Job Detail

  • location_on
    Location Kurunegala, Kurunegala, Sri Lanka
  • desktop_windows
    Job Type: Full Time/Permanent
  • schedule
    Shift: Full-time
  • analytics
    Career Level: Entry Level
  • group
    Positions: 1
  • calendar_view_day
    Experience: Less Than 1 Year
  • male
    Gender: Male
  • school
    Degree: Intermediate/A-Level
  • calendar_month
    Apply Before: Dec 31, 2026

Job Description

Pragathi Poly Packaging (Pvt) Ltd ආයතනය සඳහා Sales Representatives බඳවා ගැනේ. Textile, Bakery, Cosmetic, Fancy, Grocery සහ අනෙකුත් වෙළඳසැල් වෙත ගොස් ආයතනයේ Polythene Packaging නිෂ්පාදන හඳුන්වාදීම, නව පාරිභෝගිකයන් සොයාගැනීම සහ Orders ලබාගැනීම මෙම තනතුරේ ප්‍රධාන වගකීම් වේ.

Qualifications:
• වලංගු රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය
• Poly Packaging ආයතනයක සේවා පළපුරුද්ද අමතර සුදුසුකමකි
• පිරිමි අයදුම්කරුවන් සඳහා පමණි
• කුරුණෑගල ප්‍රදේශයේ අය විශේෂයි

Key Responsibilities:
• නව පාරිභෝගිකයන් සොයාගැනීම
• Packaging Products හඳුන්වාදීම
• Samples පෙන්වා Sizes / Specifications පැහැදිලි කිරීම
• Quotations / Orders ලබාගැනීම
• Quotations Follow-up කිරීම
• දැනට සිටින පාරිභෝගිකයන් සමඟ සම්බන්ධතා පවත්වාගෙන යාම
• Orders සඳහා Production / Office සමඟ සම්බන්ධීකරණය
• අවශ්‍ය අවස්ථාවල Outstanding Payments Follow-up කිරීම
• දෛනික Sales Visits වාර්තා කිරීම

Email:
pragathipoly@gmail.com

Contact:
037 223 5749

Address:
No.197, Dambulla Rd, Thorayaya, Kurunegala

#SalesRepresentative #SalesJobs #PragathiPolyPackaging #PackagingJobs #KurunegalaJobs #SalesVacancy #SriLankaJobs #RakiyaHub

 
 
 

Benefits

  • Sales ක්ෂේත්‍රයේ වෘත්තීය අත්දැකීම් ලබාගැනීමේ අවස්ථාව
  • Packaging Industry එකේ අත්දැකීම් වර්ධනය කරගැනීමේ අවස්ථාව
  • නව පාරිභෝගික සම්බන්ධතා ගොඩනඟා ගැනීමේ අවස්ථාව
  • වෘත්තීය වර්ධනය සඳහා අවස්ථා

Related Jobs

Total Visitors: 28,544