VR Archives ආයතනය සඳහා Sales & Operations Assistant තනතුරට සුදුසු, උනන්දුවෙන් සහ වගකීමෙන් වැඩ කළ හැකි අය බඳවා ගැනේ. ශ්‍රී ලංකාවේ ඓතිහාසික ස්ථාන සංචාරකයින්ට වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමට උපකාර වන අත්දැකීම් සමඟ කටයුතු කිරීමට මෙය හොඳ අවස්ථාවකි.
විදේශිකයන් සමඟ කටයුතු කරමින් Tourism & Hospitality ක්ෂේත්‍රයේ වටිනා පළපුරුද්දක් ලබාගැනීමට අවස්ථාව හිමි වේ. කළුතර ප්‍රදේශයේ අය සඳහා ප්‍රමුඛතාව ලබා දේ. A/L අවසන් කළ සිසුන්ටද අයදුම් කළ හැක.
careers@vr-archives.com
කළුතර
Instagram: @vrarchives.studio
#VRArchives #SalesAssistant #OperationsAssistant #SalesJobs #TourismJobs #HospitalityJobs #KalutharaJobs #PartTimeJobs #FullTimeJobs #AJobs #ALStudents #SriLankaJobs #RakiyaHub #RakiyaHubJobs