One million success stories. Start yours today.

Sales Officer

Sales Officer

Jayawardanapura, Colombo, Sri Lanka Full Time/Permanent 25 Views 1 week ago
Save
Date Posted: Sep 16, 2026

Job Detail

  • location_on
    Location Jayawardanapura, Colombo, Sri Lanka
  • desktop_windows
    Job Type: Full Time/Permanent
  • schedule
    Shift: Full-time
  • analytics
    Career Level: Entry Level
  • group
    Positions: 1
  • calendar_view_day
    Experience: Less Than 1 Year
  • male
    Gender: No Preference
  • school
    Degree: Intermediate/A-Level
  • calendar_month
    Apply Before: Dec 31, 2026

Job Description

ග්‍රැනයිට් සහ මාර්බල් ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ සමාගමක් වන ABC Granite ආයතනයේ අලෙවි කණ්ඩායමට එක්වීමට සුදුසු විකුණුම් නිලධාරීන් සඳහා රැකියා අවස්ථා ඇත.

Requirements / සුදුසුකම්:

  • අවුරුදු 45ට අඩු වීම
  • අලෙවි ක්ෂේත්‍රයේ වසර 1–2ක පළපුරුද්ද
  • ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාළ නිෂ්පාදන අලෙවියේ පළපුරුද්ද අමතර සුදුසුකමකි
  • හොඳ වාචික හා ලිඛිත සන්නිවේදන හැකියාව
  • ගනුදෙනුකරුවන් සමඟ හොඳ සම්බන්ධතා ගොඩනඟා ගැනීමේ හැකියාව
  • වලංගු යතුරුපැදි බලපත්‍රයක් තිබීම

Contact:
077 974 1029
hr@abcgranite.lk


#SalesOfficer #SalesJobs #RajagiriyaJobs #GraniteJobs #MarbleJobs #SriLankaJobs #RakiyaHub

Benefits

  • ආකර්ෂණීය වැටුප් හා දීමනා
  • ක්ෂේත්‍රයේ මට්ටමට අනුරූප වැටුප්
  • වෘත්තීය වර්ධනය සඳහා අවස්ථා
  • ප්‍රමුඛ පෙළේ ආයතනයක සේවය කිරීමේ අවස්ථාව
 
 
 

Related Jobs

Total Visitors: 28,554