One million success stories. Start yours today.

Sales & Marketing Officer

Sales & Marketing Officer

Kurunegala, Kurunegala, Sri Lanka Full Time/Permanent 10 Views 5 days ago
Save
Date Posted: Sep 24, 2026

Job Detail

  • location_on
    Location Kurunegala, Kurunegala, Sri Lanka
  • desktop_windows
    Job Type: Full Time/Permanent
  • schedule
    Shift: Full-time
  • analytics
    Career Level: Entry Level
  • group
    Positions: 1
  • calendar_view_day
    Experience: Less Than 1 Year
  • male
    Gender: No Preference
  • school
    Degree: Intermediate/A-Level
  • calendar_month
    Apply Before: Dec 31, 2026

Job Description

AQUARIDE (PVT) LTD ආයතනයේ නව ශාඛා සඳහා නව අලෙවිකරුවන් බඳවා ගනු ලැබේ. අලෙවිකරණ ක්ෂේත්‍රයට උනන්දුවක් දක්වන, අභියෝග ජය ගනිමින් ඉලක්ක කරා යාමට හැකි තරුණ තරුණියන් සඳහා මෙම රැකියා අවස්ථාව විවෘතයි.

Qualifications / Requirements:

  • වයස අවුරුදු 18 – 30 අතර වීම
  • මනා කථන හැකියාව
  • අභියෝග ජය ගනිමින් ඉලක්ක කරා යාමට හැකියාව
  • අලෙවිකරණයට උනන්දුවක් දැක්වීම
  • පළමු මාස 6 Field Work කිරීම අනිවාර්ය වේ

Salary:
රු. 100,000/= ට වැඩි මාසික ආදායමක් ලබාගැනීමේ අවස්ථාව

Age:
18 – 30 Years

How to Apply:
ඔබගේ CV එක WhatsApp කරන්න.

WhatsApp:
076 007 1804


#RakiyaHub #JobsSriLanka #SalesJobs #MarketingJobs #FieldSales #SalesAndMarketing #AquaRide #JobVacancies #SriLankaJobs #FullTimeJobs

 
 

 

Benefits

  • පුහුණු / නුපුහුණු අයට අයදුම් කළ හැකිය
  • මාස 6ක පූර්ණ පුහුණුව ආයතනය මගින් ලබාදේ
  • පුහුණුවෙන් පසු ඔබගේම නගරයේ සේවය කිරීමේ අවස්ථාව
  • ආකර්ෂණීය වැටුප
  • අලෙවි දීමනා
  • වාර්ෂික සංචාර

Related Jobs

Total Visitors: 28,554