A&R Technology International ආයතනය සඳහා Sales & Marketing Executive තනතුරට බඳවා ගැනීම් සිදු කෙරේ.
ප්‍රතිඵල ඉලක්ක කරගනිමින් කණ්ඩායම සමඟ එක්ව වර්ධනය වීමට හැකියාව ඇති, Sales & Marketing ක්ෂේත්‍රය පිළිබඳ උනන්දුවක් ඇති පුද්ගලයෙකු සොයනු ලැබේ.
Company: A&R Technology International
Email: info@artech.lk
A&R Technology International
CV එක WhatsApp හෝ Email මගින් යොමු කරන්න.
WhatsApp: 0714708094
Email: info@artech.lk
කණ්ඩායම සමඟ වර්ධනය වීමට අවස්ථාව
Sales & Marketing ක්ෂේත්‍රයේ වෘත්තීය වර්ධන අවස්ථා
Result-driven කාර්ය පරිසරයක්