Ceylon Green Life Plantation (Pvt) Ltd ආයතනය සඳහා අලෙවි ක්ෂේත්‍රයේ සේවය කිරීමට උනන්දුවක් ඇති කාන්තා හා පිරිමි අයගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ. අලෙවි ක්ෂේත්‍රයේ පළපුරුද්ද ඇති හෝ නැති අයට මෙම අවස්ථාව සඳහා අයදුම් කළ හැක.
Available Positions:
Qualifications / සුදුසුකම්:
Contact Number:
074 372 7901
#SalesExecutive #SalesConsultant #SalesJobs #MarketingJobs #KadawathaJobs #KirillawalaJobs #CeylonGreenLife #RakiyaHub #SriLankaJobs
හොඳ වැටුපක්
කොමිස් සහ දීමනා
රැකියා සුරක්ෂිතතාව
වෘත්තීය දියුණුවේ අවස්ථා
මිත්‍රශීලී සේවා පරිසරයක්.