CNMS Holdings (Pvt) Ltd ආයතනය සඳහා Sales Executive තනතුරට සුදුසු අයදුම්කරුවන් බඳවා ගැනේ. Sales ක්ෂේත්‍රයේ පළපුරුද්ද ඇති, හොඳ සන්නිවේදන සහ negotiation skills ඇති, target-oriented සහ self-motivated පුද්ගලයින් සඳහා මෙම අවස්ථාව විවෘතයි.
Requirements:
Location:
Hokandara / Colombo
Experience:
2–3 Years
Age:
Below 45 Years