One million success stories. Start yours today.

Sales Executive

Sales Executive

Colombo, Colombo, Sri Lanka Full Time/Permanent 17 Views 1 week ago
Save
Date Posted: Sep 17, 2026
Monthly: ₭ 30,000 - ₭ 40,000

Job Detail

  • location_on
    Location Colombo, Colombo, Sri Lanka
  • desktop_windows
    Job Type: Full Time/Permanent
  • schedule
    Shift: Full-time
  • analytics
    Career Level: Entry Level
  • group
    Positions: 1
  • calendar_view_day
    Experience: Less Than 1 Year
  • male
    Gender: No Preference
  • school
    Degree: Intermediate/A-Level
  • calendar_month
    Apply Before: Dec 31, 2026

Job Description

Beeta Fashions ආයතනය සඳහා Sales Executive තනතුරට සේවිකාවන් බඳවා ගැනේ.

වයස අවුරුදු 18–29 අතර කාන්තා අයදුම්කරුවන් සඳහා Full-Time රැකියා අවස්ථාවකි.

සේවා වේලාව: පෙ.ව. 9.00 – ප.ව. 8.00
මාසික වැටුප: රු. 40,000
මාසයකට නිවාඩු දින 4ක් ලබාදේ.
සති අන්ත නිවාඩු ලබා නොදේ.

පෙර Sales Experience තිබීම වඩාත් සුදුසු අතර, අත්දැකීම් නොමැති සුදුසු අයදුම්කරුවන් සඳහා පුහුණුව ලබාදේ.

Work Locations:
මොරටුව
පැපිලියාන
දෙල්කඳ
කොහුවල
නුගේගොඩ අවට

Salary:
LKR 40,000 per month

Contact Number / WhatsApp:
078 670 0561

Email:
beetafashions04@gmail.com

How to Apply:
ඔබගේ CV එක WhatsApp හරහා 078 670 0561 අංකයට යොමු කරන්න.

#SalesExecutive #BeetaFashions #RetailJobs #SalesJobs #ColomboJobs #NugegodaJobs #MaharagamaJobs #MොරටුවJobs #PapiliyanaJobs #DelkandaJobs #KohuwalaJobs #FullTimeJobs #RakiyaHub #SriLankaJobs

Benefits

EPF / ETF
රු. 17,500 Meal Allowance
රැකියා ස්ථානය ආසන්නයේ රැඳී සිටින සේවකයින් සඳහා නොමිලේ නවාතැන් පහසුකම්
අමතර සේවක ප්‍රතිලාභ
Training Provided

Related Jobs

Total Visitors: 28,544