ප්‍රමුඛ පෙළේ ආයතනයක් සඳහා වෙළඳ සහායක සහ මුදල් අයකැමි තනතුරු සඳහා සේවක සේවිකාවන් බඳවා ගැනේ.
රැකියා ස්ථාන නුගේගොඩ, මහරගම, බත්තරමුල්ල සහ නාරාහේන්පිට ප්‍රදේශවල පවතී. රැකියා පළපුරුද්ද අනිවාර්ය නොවන බැවින් රැකියාවක් සොයන නවක අයදුම්කරුවන්ටද අයදුම් කළ හැක.
Contact Number (WhatsApp/Call):
0763 72 63 64
#RakiyaHub #SriLankaJobs #JobVacancies #SalesAssistant #CashierJobs #RetailJobs #NugegodaJobs #MaharagamaJobs #BattaramullaJobs #NarahenpitaJobs #JobsInSriLanka