පානදුර නගරයේ පිහිටි ප්‍රසිද්ධ බේකරි නිෂ්පාදන ආයතනයක් සඳහා වෙළඳ සහායක/සහායිකාවන් (Sales Assistants) බඳවා ගැනේ.
වයස: අවුරුදු 18–35
සේවා ස්ථානය: පානදුර නගරය
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න හෝ WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
071 535 6560 / 076 942 0005
#රැකියාඇබෑර්තු #වෙළඳසහායක #වෙළඳසහායිකා #පානදුරරැකියා #බේකරිරැකියා #නවාතැන්කෑමනොමිලේ #SalesAssistant #PanaduraJobs #BakeryJobs #SriLankaJobs #JobVacancies #HiringNow
නවාතැන් නොමිලේ
කෑම නොමිලේ
ආකර්ෂණීය මාසික වැටුපක්