නුගේගොඩ අලුතින් ආරම්භ කරන ලද ආපනශාලාවක් සඳහා ආපනශාලා සේවකයින්, පිරිසිදු කිරීමේ සේවකයින් සහ මුළුතැන්ගෙයි සහයකයින් අවශ්‍යයි. වගකීමෙන් හා කැපවීමෙන් සේවය කළ හැකි අය සඳහා අවස්ථාව ඇත.
#RestaurantJobs #StewardJobs #CleaningJobs #KitchenHelper #HotelJobs #HospitalityJobs #SriLankaJobs #ColomboJobs #JobVacancies #NowHiring
නොමිලේ නවාතැන්
නොමිලේ ආහාර
වැඩි වැටුප්
සුහද සේවා පරිසරය
දිරියට වෘත්තීය දියුණුවට අවස්ථා